Courses

JFT -JAPAN LANGUGE CLASS (ONLINE)
(Online)

JFT -JAPAN LANGUGE CLASS (ONLINE)
(Online)

Batch #: 132
Duration: 2 Months (19.00 Hours)
Start Date: 2025-05-03
For 30 Students

JFT පාඨමාලා ආරම්භය (මාස 2 යි.) සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා Online පංති (zoom) මැයි මස 3 සිට ප.ව. 2.00 සිට ප.ව.5.00 දක්වා බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන ඔන්ලයින් ලියාපදිංචි වීමේ හැකියාව ඇත . ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මගින් පිවිසෙන්න . online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත. whatsapp - 074 166 2744 hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552

Click Here to Register Online...