JAPANESE LANGUAGE N5 & JFT CLASSES PHYSICAL
(Physical)
Batch #: 135
Location: kollupitiya
Duration: 3 Months (45.00 Hours)
Start Date: 2025-05-05
For 30 Students
මුල සිට ජපන් භාෂාව ඉගැන්වෙන
JFT පදනම් කරගත් පාඨමාලා ආරම්භය Physical Classes
(SSW අංශයෙන් ජපන් යාමට සිටින ඔබ සඳහා විශේෂිතවූ )
කොල්ලුපිටියේ දී (මාස 3 යි.)
සෑම සඳුදා , අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල
මැයි මස 5 සිට පෙ.ව. 9.30 සිට ප.ව.1.30 දක්වා බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන online Register වීමේ හැකියාව ඇත. online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත.
whatsapp - 074 166 2744 hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552
Click Here to Register Online...