Courses

JAPANESE LANGUAGE N5 LEVEL COURSE (Physical)
(Physical)

JAPANESE LANGUAGE N5 LEVEL COURSE (Physical)
(Physical)

Batch #: 134
Location: KOLLUPITIYA
Duration: 4 Months (96.00 Hours)
Start Date: 2025-05-03
For 30 Students

ජපන් භාෂා පාඨමාලා ආරම්භය (මාස 2 යි.) JLPT/JLCT/NAT N5 පදනම් කරගත් සති අන්තයේ (සෙනසුරාදා) Physical Classes - කොල්ලුපිටියේ දී මැයි මස 3 සිට පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන online Register වීමේ හැකියාව ඇත. online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත. whatsapp - 074 166 2744 hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552

Click Here to Register Online...