JAPANESE LANGUAGE FOUNDATION COURSE (ONLINE)
(Online)
Batch #: 157
Duration: 2 Months (30.00 Hours)
Start Date: 2025-11-08
For 50 Students
ජපන් භාෂා මුලික අදියරේ (Foundation Course) පාඨමාලා ආරම්භය Online Class (zoom) මාස 2 සහ සති 2
නොවැ මස 1 සිට සෑම සෙනසුරාදා දිනකම
ප.ව. 1.00 සිට ප.ව.4.00 දක්වා...
බදවා ගැනිම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න.
අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තොරාගෙන Online Register විය හැක.
Online Register විමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සදහා අප නියෝජිතයකු ඔබ සම්බන්ධ කරගනු ඇත.
Click Here to Register Online...