JAPANESE LANGUAGE N5 LEVEL COURSE (RATHNAPURA)
(Online)
Batch #: 164
Duration: 4 Months (64.00 Hours)
Start Date: 2025-11-16
For 30 Students
JLPT/JLCT/NAT N5 පදනම් කරගත් සති අන්තයේ (ඉරිදා) Physical Classes රත්නපුර දී (මාස 4 යි.) නොවැන්බර් මස 15 සිට පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා.. බදවා ගැනිම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න. අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තොරාගෙන Online Register විය හැක. Online Register විමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සදහා අප නියෝජිතයකු ඔබ සම්බන්ධ කරගනු ඇත.
Click Here to Register Online...