Courses

JAPANESE LANGUAGE N5 LEVEL COURSE (THALAWATHUGODA)
(Online)

JAPANESE LANGUAGE N5 LEVEL COURSE (THALAWATHUGODA)
(Online)

Batch #: 167
Duration: 4 Months (64.00 Hours)
Start Date: 2025-12-07
For 30 Students

ජපන් භාෂා පාඨමාලා ආරම්භය (මාස 4 යි.) JLPT/JLCT/NAT N5 පදනම් කරගත් සති අන්තයේ (ඉරිදා) Physical Classes තලවතුගොඩ දී දෙසැම්බර් මස 7 සිට පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා බදවා ගැනිම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න. අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තොරාගෙන Online Register විය හැක. Online Register විමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සදහා අප නියෝජිතයකු ඔබ සම්බන්ධ කරගනු ඇත.

Click Here to Register Online...